BREAKING NEWSEXCLUSIVE
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති එක්දින තරඟය අවසානයේ ක්‍රිකට් රසිකයන්ගෙන් සුපිරි වැඩක්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති එක්දින තරඟය අවසානයේ ක්‍රිකට් රසිකයන් පිරිසක් එක වී ක්‍රීඩාංගනය පුර විසිරි තිබු අපද්‍රව්‍ය සියල්ල එකතු කර නිසි ලෙස බැහැර කර තිබෙනවා