BREAKING NEWS

කටුනායක සුපිරි වෙළදසැලක් බිඳ ආහාර තොගයක් සොරකම් කරගෙන ගිහින්!

කටුනායක කුරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලක් ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙක් විසින් බිඳ දමා තිබෙනවා.

වෛරසයෙන් බේරීමට පළඳන ආකාරයෙන් මුඛ ආවරණයක් පැළඳ කඩුවක් භාවිතා කරමින් වෙළෙඳසැලේ ඉදිරිපස බිඳ දමමින් ඇතුළු වන සැකකරු එහි යම් කිසි ආහර ද්‍රව්‍ය තොගයක් රැගෙන යාමට උත්සාහ කරන ආකාරය ආරක්ෂක කැමරා වල සටහන් වී තිබෙනවා.

සැකකරු පිළිබඳ තොරතුරු හෝ වෙළෙඳසැලට සිදු වී ඇති අලාභය සම්බන්දයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු කිසිවක් අනාවරණය වී නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button