BREAKING NEWSEXCLUSIVEPOLITICS
උතුර සංවර්ධනයට සහය අවශ්‍ය නම් කොටි සංවිධානයේ තහනම ඉවත් කරන්න. – සුමන්දිරන්

උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම සදහා ඩයස්පෝරාව ඇතුළු අපගේ සහාය අවශ්‍ය නම් කොටි ඇතුලු සංවිධානවලට පනවා ඇති තහනම ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට දැනුම් දී තිබෙනවා.
ඒ පිළිබඳ ආණ්ඩුවේ තීරණයක් තවමත් ප්‍රකාශ කර නැති අතර, දෙමල ජාතික සංවිධානය විසින් ආයුධ වලින් කිරීමට නොහැකී වූ දේ රට වැටුන අවස්ථාවේ එය උගසට තමා කර ගැනීමට යාම පිළිබඳව බොහෝ දෙනා පිළිකුලකින් හෙළා දකිනවා.