BREAKING NEWSEXCLUSIVE
අයවැයෙන් පසු කොටස් වෙළඳපොලත් නගී

2022 වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එළඹුනු ගණුදෙනු දිනය වූ ඊයේ, කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඉතිහාසයේ වැඩිම අගය සළකුණු කරමින් 10,752 යි දශම අටයි දෙකක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළඳපොලේ ඊයේ, දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 6.9 ක්.