BREAKING NEWSEXCLUSIVE

කොටස් වෙළදපොළ යලිත් ඉහළට!

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 470.04කින් එනම් සියයට 4.23කින් ඉහළ ගොස් දිනය අවසන දී සටහන් වූයේ 11,577.94ක් ලෙසයි.

ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 204.4කින් එනම් සියයට 5.46කින් වර්ධනය වුණා.

එය දිනය අවසන දී සටහන් වූයේ 3946.73ක් ලෙසයි. කොටස් වෙළදපොළේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 4.2ක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button