BREAKING NEWSEXCLUSIVE
STF කටුනායකට පනී – ගුවන් මගීන්ට විවිධ බලපෑම් එල්ල කරන මාෆියාවට වැඩ වරදී

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නීති විරෝධීව රැඳී සිටිමින් ගුවන් මගීන්ට විවිධ බලපෑම් එල්ල කරමින් අපචාරවල නිරත තැරුව්කරුවන් අත්අඩංගුවට ගැනීමේ සෝදිසි මෙහෙයුම් විශේෂ කාර්ය බළකාය විසින් අරඹා ඇත.
සංවිධානාත්මක මාෆියාවක් විසින් ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේද සහාය ඇතිව මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට සිදුකරන අපචාර, අක්‍රමිකතා ඉහළ යෑම නිසා ඒවා මැඬලීමට මෙම පියවර ගෙන ඇත.
සිරිමෙවන් කස්තුරිආරච්චි