BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWS

හෙට සිට සංචරන සීමා ලිහිල් කර පාසැල්ද විවෘත කිරීමට පියවර.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගර නාගරික කලාපය සඳහා පනවා තිබූ සංචරණ සීමා හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව එළඹෙන 11 වනදා සිට පාසල් විවෘත කර අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා හැකි බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කලා.

එමෙන්ම සමාජ දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගත හැකි නම් හෙට මධ්‍යම රාත්‍රියේ සිට එළිමහන් ස්ථානවල මුඛ ආවරණ පැළදීම අනිවාර්යය නොකිරීමටද ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button