BREAKING NEWSEXCLUSIVE

අයහපත් කාලගුණයෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසිමට පියවර

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් එම පවුල්වලට සහන සැලසීම සඳහා අවශ්‍ය කටයුතු රජය විසින් සලසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත් පවුල්වල සාමාජිකයන්ට අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය ප්‍රකාශ කර සිටියේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button