BREAKING NEWSEXCLUSIVE

ඉදිරි සති 3 ඇතුළත සිමෙන්ති ආනයනය කිරිමට පියවර…

වෙළෙඳපොළට අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණය ඉදිරි සති 3 ඇතුළත ආනයනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවට ආනයනකරුවන් ප්‍රකාශ කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඊයේ (27) සිමෙන්ති ආනයනකරුවන් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දැනට රට තුළ පවතින ‌ඩොලර් හිඟය හේතුවෙන් සිමෙන්ති ආනයනික සමාගම්වලට බැංකුවලින් ණයවර ලිපි නිකුත් කර ගැනිමේ අපහසුතාව හිඟයට හේතු වි ඇති බවටයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button