BREAKING NEWSEXCLUSIVEPOLITICS

රනිල්ට පාර්ලිමේන්තුවේ අනුර ලඟම ආසනය ලබා දීමට පියවර..

පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් එළබෙන  ජුනි 22 වැනිදාට පැමිණෙන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට යාබද අසුන ලබා දීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එබැවින්, රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන්නේ විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි අංකය දරන ආසනයය. මෙම ආසනය මෙවර පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම හිස්ව තැබීමට පියවර ගෙන තිබුණේ එජාපයෙන් පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරයාට ලබා දීම සදහාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button