BREAKING NEWSEXCLUSIVEPOLITICS

අන්තරායක සත්ත්ව ආඥා පනත සංශෝධනයට පියවර

අන්තරායක සත්ත්ව ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

වර්තමානයට ගැලපෙන ආකාරයට එය සංශෝධනය කළ යුතු බවයි අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ ඒකකයේ අපරාධ නීති ප්‍රතිසංස්කරණය සඳහා වන අනෙක් අනුකමිටුව විසින් නිර්දේශ කර තිබුණේ.

ඒ අනුව, අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තීබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button