BREAKING NEWSEXCLUSIVE
අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් මුදා හැරීමට පියවර ගැනේ

ඩොලර් හිගය හේතුවෙන් කොළඹ වරායේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් මුදා හැරීම ආරම්භ කරන ලෙස නිළධාරීන් වෙත උපදෙස් ලබා දුන් බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.