BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජවිපෙ බැංකු ගිණුමේ තියෙන සල්ලි ගැන හෙලිදරව්වක්!

සමාජවාදය පිළිබදව කතා කරන ජනතා විමුක්ති පෙරමුණ සතු ගිණුම අද වනවිට දකුණු ආසියාවේ විශාලම අරමුදල සහිත පක්ෂය බවට පත්ව ඇති බව පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය ‌හේරත් මහතා කීය.

තමන්ගේ මතකයේ හැටියට එය බිලියන 2ක මුදලක් බව කී ඒ මහතා එසේ වුවත් ජවිපෙ ජනතාව වෙනුවෙන් කිසිදු මුදලක් ‌වැය කොට නැති බවද කීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button