BREAKING NEWSEXCLUSIVEPOLITICS
කිරිපිටි මිල වැඩි කරපු හේතුව අගමැති පැහැදිලි කරයි..

නොකරම බැරිනිසා කිරිපිටි මිල ඉහළ දැමීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පත සමග පවසා තිබේ.
කිරි පිටි සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ දැමීමට සිදු වී තිබෙන්නේ ලෝක වෙළද පොලේ එම භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා යැයි පවසා ඇති අග්‍රාමාත්‍යවරයා, ලෝක වෙළද පොලේ අදාල භාණ්ඩවල මිල ගණන් පහත වැටුණු සැනින්, මෙරට මිල ගණන්ද පහත දමන බවට පොරොන්දු වී තිබේ.