BREAKING NEWSEXCLUSIVEPOLITICS
අවුරුදු කන්න හාල් තියෙනවා.. බයවෙන්න එපා – මහින්දානන්ද

අවුරුදු සමයට අවශ්‍ය හාල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබා දීමේ වැඩිපිළිවෙළක් සකස් කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ් මහතා පැවසීය.
ඒ සදහා අවශ්‍ය මුදල් මේ වනවිටත් වෙන් කොට ඇති බවද ඒ මහතා කීය.