BREAKING NEWSEXCLUSIVEPOLITICS

ලයිට් බිල 500% කින් වැඩිකරන්නයි යන්නේ. ලයිට් නොදා ලයිට් දිහා බලන් ඉන්නයි වෙන්නේ – බතික් ඇමති

නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බවත් විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

“2180 ට තිබිච්ච ගෑස් එක 4199 ට ගියාම උඩ ගිහිල්ලා බිම වැටෙනවා. මොකද හේතුව, රුපියල් 1500 කින් ගෑස් ගිහිල්ලා තියෙන්නෙ දැන්. දැන් යන මිල හොයාගන්න බැරි තැනකට පත්වෙලා තියෙන්නෙ. දැන් හෙට අනිද්දා වෙනකොට ආපහු මං හිතන්නෙ ලයිට් බිල වැඩිවෙයි. මට දැන් ආරංචිය තියෙන විදියට විදුලිබල මණ්ඩලයට දීලා තියෙන යෝජනාව අනුව ඒකක 30ක් තිබුණ මිලට වඩා 500% කින් වැඩිවෙනවා. ලයිට් දාන්න නෙවෙයි ලයිට් දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ ලයිට් දාන්නෙ නැතුව. ආණ්ඩුවේ පසුපෙළ ඉන්න මන්ත්‍රීවරුම කියනවා මේ යන ගමන වැරදියි, මොකක්හරි මේකට කරන්න කියලා”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button