BREAKING NEWSEXCLUSIVEPOLITICS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ජාතික ආරක්ෂණ පනත ලෙස වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඊට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍යවරයා දැනුම් දුන් බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button