ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSPOLITICSSOCIAL MEDIA PICKS

බලවත් රාජ්‍යයන්ගේ බලපෑම හමුවේ ජිනීවා යෝජනාව ජයගැනීමට අපහසුයි – අලි සබ්‍රි

බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම හමුවේ ජිනීවා යෝජනාව ජයගැනීම අපහසු බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර සිට මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button