BREAKING NEWSPOLITICS
ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ගොඩදාන්න ගෝඨා ගෙනාව අළුත්ම වැඩකාරයා – Softlogic සභාපති

මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක් වන අශා්ක් පතිරගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.
පතිරගේ මහතා මේ වන විට සොෆ්ට්ලොජික් සමාගමේ සභාපතිත්වයද දරන අතර මෙරට ව්‍යාපාරික දැවැන්තයෙකි.
දිගින් දිගටම පාඩු ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් සේවය එම තත්වයෙන් ගලවා ගැනීම නව සභාපතිවරයාට පැවරෙන ප්රමුඛ කාර්යයක් වෙයි.