ARTICLESBREAKING NEWSCRICKETEXCLUSIVESOCIAL MEDIA PICKSSPORTS

ප්‍රවීන් සහ රමේෂ් මෙන්ඩිස් ඉදිරියේ බංගලාදේශ් පිතිකරුවන් දණ නමයි – ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්..!

බංගලාදේශය හා පැවති දෙවන ටෙස්ට් තරඟ⁣ය ඉනිමකින් හා ලකුණු 209කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත් වුනා.

ටෙස්ට් වරම් දිනාගනිමින් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රිඩා කල ප්‍රවීන් ජයවික්‍රම පලමු ඉනිමේදි කඩුළු 6ක් සහ දෙවන ඉනිමේදි කඩුළු 5ක් දවා ගැනීමට සමත් වූවා. ඒ ඉනිම් දෙකේදීම ලකුණු 178ක් පමණක් ලබා දෙමින්.

මේ දක්ශතා ඔහුව සිය මංගල ටෙස්ට් තරඟයේම Player of the Match දක්වා රැගෙන යාමට සමත් වුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button