CRICKETSPORTS

අද තරගය ජයගතහොත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (07) පැවැත්වෙනවා.

ඒ, ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේදී කී‍්‍රඩාංගනයේදීයි.

පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් ලැබූ දසුන් ශානක ප්‍රමුඛ ශ‍්‍රී ලංකා කණ්ඩායම 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවනවා.‍

යම්හෙයකින් අද තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජයගත් පළමු අවස්තාව මෙය වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button