ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSPOLITICSSOCIAL MEDIA PICKS

යලි නැගිටින ශ්‍රී ලංකාව !

ශ්‍රීලංකාව උද්ධමන ලයිස්තුවේ පහලට පසුබසී..
ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විිද්‍යා මහාචාර්ය ස්ටීිව් හැන්කේ මහතා විසින් උද්ධමන ලයිස්තුව අනුව ශ්‍රී ලංකාව ක්‍රමයෙන් පහළ බසිමින් සිටී.

දැනට මාස තුනකට පෙර මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයේ සිටි ශ්‍රීලංකාව නවතම උද්ධමන දර්ශකයේ පසුවන්නේ හත් වැනි ස්ථානයේය.

මෙම ලයිස්තුවේ ශ්‍රීලංකාව දෙවැනි ස්ථානයට පත්ව සිටි අතර දෙවැනි වූයේ සිම්බාබ්වේට පමණි

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button