BREAKING NEWSEXCLUSIVEPOLITICS

ශ්‍රී ලංකාවේ පලමු Monkeypox ආසාදිතයා වාර්තා වෙයි.

පළමු වරට ශ්‍රී ලංකාවෙන් වඳුරු උණ (Monkeypox) ආසාදිතයකු හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කලා.

මෙම ආසාදිතයා ඩුබායි හි සිට නොවැම්බර් 01 වනදා මෙරටට පැමිණි 20 හැවිරිදි තරුණයෙක් බව සදහන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button