GOSSIP NEWSVIRAL NEWS
ලොවම ඉදිරියේ මවුබිමට අභිමානයක් – මිසිස් වර්ල්ඩ් 2020 කිරුළ ශ්රී ලංකාවට.!

ලොව ප්රධානතම රූ රැජිණ තරගාවලියක් වන මිසිස් වර්ල්ඩ් (ලෝක විවාහක රූ රැජිණ) රූ රැජිණ තරගාවලියේ කිරුළ ශ්රී ලංකාවට හිමිව තිබෙනවා.
2020 ලෝක විවාහක රූ රැජිණ අවසන් මහා තරගය ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්රසිද්ධ ලාස් වේගාස් නුවර පැවති අතර ශ්රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට පිවිසි කැරොලින් ජූරි මෙවර ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳියා.
මෙම තරගාවලිය ලෝක රූ රැජිණ තරගාවලියෙන් අනතුරුව ජනප්රියතම රූ රැජිණ තරගාවලියක් වනවා. මින් පෙර රෝසි සේනානායක ශ්රී ලංකාව නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳ තිබේ.
ලොව විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළන් කැරොලින් ජූරී 27 හැවිරිදි එක් දරු මවකි.
කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළන් අවස්තාව පහතින්,