EXCLUSIVEVIRAL NEWS

“කොතැන ගියත් ලාංකිකයන් සුරක්‍ෂිතයි, ඔවුන් ගැන ඉහලින්ම සොයා බලන නායකයෙක් ඔවුන්ට ලැබී තිබෙනවා” – ශ‍්‍රී ලංකාවේ වූහන් මෙහෙයුමට විදෙස් මාධ්‍යවල ඉහලම හරසර

චීනයේ වූහන් නගරයේ සිටි ශ්‍රී ලාංකික නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන්වා ගැනීම ගැන ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රශංසනාත්මකව වාර්තා පළ කර ඇත.

එම නගරයෙන් සිවු වැනි වරට තම ජනතාව ඉවත් කර ගනු ලැබුවේ ශ්‍රී ලංකා රජය විසිනි.

ඊට පෙර ඇමරිකාව ජපානය සහ ප්‍රංශය වැනි ප්‍රබල රටවල් පමණක් තම ජනතාවට ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කර තිබූ තත්ත්වයක ශ්‍රී ලංකාව වැනි ධනවත් නොවන රටක් විසින් ගන්නා ලද මෙම ක්‍රියාමාර්ගය පැසසිය යුතු බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ලොව කොතැනක සිටියත් ශ්‍රී ලාංකිකයන් ගැන ගැන සොයා බලන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button