BREAKING NEWSEXCLUSIVE
ශ්‍රී ලංකාවේ නිවුන්නුන් ලෝක වාර්තාවක් අභියස

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව සාදමින් 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය සැලසුම් කර තිබේ.
මෙය ශී‍්‍ර ලංකා ට්වින්ස් (Sri Lanka Twins) ලෙස නම් කර ඇත. සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දී 2020 ජනවාරි මාසයේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටුවීමට නියමිතය.
ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය, ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක්ක 24 ම නියෝජනය වන පරිදි නිවුන් සහෝදර සහෝදරියන් 28,000 ක් පමණ සමාජිකත්වය ලබා සිටින සංවිධානයකි.