GOSSIP NEWSVIRAL NEWS
ලොවම මවිත කළ ශ්‍රී ලංකාවේ වුහාන් මානුෂීය මෙහෙයුමට දායක වූ ගුවන් විරුවන් මෙන්න.!

වුහාන් නගරයේ සිර වූ සිය පුරවැසියන් බේරා ගත් ලොව තෙවෙනි රට බවට ශ්‍රී ලංකාව පත් විය. ඒ අතර වුහාන් නගරයට සිය ගුවන් යානයක් බැස්සවීමට ඉල්ලා 100%ක් චීන රජයේ සහයක් නොමැතිව එවැනි මෙහෙයුමක් දියත් කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්විය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් හා සැලසුම්කරණයෙන් දියත් කළ මෙම මෙහෙයුමට සහභාගී වීමට ගුවන් නියමු හා කාර්ය මණ්ඩලය ඉදිරිපත් වී ඇත්තේ ස්වේච්ඡාවෙන්ය.
මේ වනවිට අන්තර්ජාතික මාධ්‍යයේ ප්රමුඛ පුවතක් බවට පත්ව තිබෙනා ශ්‍රී ලංකාවේ වුහාන් මානූෂිය මෙහෙයුම සඳහා දායක වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිර්භීත ගුවන් කණ්ඩායමේ ඡායාරූප නිකුත් වී තිබේ.
එම ඡායාරූප එකතුව පහතින්,