BREAKING NEWSEXCLUSIVEPOLITICS

තලෙයිබාන් ත්‍රස්තවාදීන් ගැන ලංකාවත් අවධියෙන් සිටිය යුතුයි – එජාප නායක

ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වන්නේ නම්, එමගින් මෙරටට සිදුවන බලපෑම වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබද ආණ්ඩුවේ අවදානය යොමු විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button