BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

අද කොරෝනා 2400 පනී…

අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 744 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 2,478කි.

ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 147,680කි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button