BREAKING NEWSEXCLUSIVE
ඩොලර් බිලියනයක ණය වාරිකයක් ශ්‍රී ලංකාව ගෙවා දමයි

ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන ඇති ණය සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් බිලියනයක ණය වාරිකය ඊයේ දිනයේදී ගෙවා දැමූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අදාල ණය වාරිකය ගෙවා දැමූ ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.