BREAKING NEWSEXCLUSIVE
ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත මෝටර් රථයක් වෙළදපලට

ශ්‍රිලංකාවේ නිෂප්දිත සිව් රෝද රථයක් දේශීයව නිපදවා තිබේ. මෙය යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා විකල්පයකි.මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී තිබෙන බවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12 ක මිලකට ළඟදීම මෙම රථය දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවයි. මෙහි 5 දෙනෙකුට ගමන් කල හැක.මේ වනවිටත් අනුමැතිය ලැබී තිබෙන බවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12 ක මිලකට ළඟදීම මෙම රථය දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවයි.මෙහි 200 සී.සී. එන්ජිමක් සවිකර තිබෙන අතර කිලෝ 814 ක බර රැගෙන යා හැකි බවත් අනාවරණය වේ.