BREAKING NEWSCRICKETSPORTS

වත්මන් ක්‍රිකට් කණ්ඩායම ලෙජන්ඩ්වරු සමඟ ගැටුම මැයි 4 වනදා

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර, ප්‍රදර්ශනාත්මක 20/20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුව ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව දැනුම්දුන්නේ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි.

ඒ අනුව මැයි මස 04 වෙනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button