BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගෙවී ගිය පැය 24 තුළ, මරන 22ක්

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛාව ගෙවීගිය පැය 24 තුලදී වාර්තා වුනා. ඒ අනුව කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛාව 786ක් දක්වා ඉහල ගියා.අද (08) වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන- 1896ක්, මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් -19 ආසාදිතයින් සංඛාව 123234ක් වන අතර, එයින් තවත් 19350 රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර 103098ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button