BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS
ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයෙන් රජයට පරිත්‍යාගයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී විකිණෙන ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.
ආර්ථික අර්බුදයෙන් පීඩාවිඳින ජනතාව සහන සැලසීමට එම මුදල් යොදාගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.