BREAKING NEWSEXCLUSIVE

කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් කළ කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි!

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ අදාළ චීන ජාතික කාන්තාව මේ වනවිට වෛරස ආසාදන තත්ත්වය සම්පූර්ණයෙන්ම මිදී ඇති බවයි.

අදාළ වෛරසය එම කාන්තාවගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඇය මේ වන විට රෝහලෙන් පිටත් කර හැරිය හැකි තත්ත්වයට සුවය ලබා ඇති බව ද ඔහු කියා සිටියේය.

මේ වන කොරෝනා ආසාදිත යයි සැක සහිත රෝගීන් 16 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් ඒ කිසිවකු කොරෝනා අසාදිතයයි පරීක්‍ෂණ මගින් ඔප්පු වී නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button