BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ස්පුට්නික් V එන්නත ලබාදීම අද සිට

ස්පුට්නික්V කොවිඩ් මර්දන එන්නත අද සිට අවුරුදු 30-60 අතර ජනතාවට ලබාදෙන බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

රුසියාවේ නිශ්පාදිත ස්පුට්නික්V එන්නත අද සිට මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනූව ගොතටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30-60 වයස් ඛාණ්ඩ වල පසුවන්නන් හට එම එන්නතේ පලමු මාත්‍රාව ලබාදීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button