CRICKETSPORTS

ලසිත් මාලිංගගේ දුර්වල නායකත්වය හේතුවෙන් පළමු විස්සයි විස්ස තරගය ජය කොදෙව් කණ්ඩායමට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ජය ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් වුණා.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 25කින්.

තරගයේ විරයා ඔෂේන් තෝමස්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button