BREAKING NEWSEXCLUSIVEPOLITICS

රනිල් අපිට ද්‍රෝහි වුනා සුමන්තිරන්ගෙන් හෙළිදරව්වක්…!

එජාප නායක රනිල් වික්‍රමසිංහට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඊයේ දිනයේදී බරපතල චෝදනාවක් එල්ල කිරීමට පියවර ගත්තා.

ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සම්බන්ධයෙන් වූ විවාදයේදීය.

එහිදී සුමන්තිරන් මහතා කියා සිටියේ එදා මෙම පනත රැගෙන ඒමේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පළමුව පාර්ලිමේන්තුවේදී එම පනත සම්මත කරගෙන පසුව අධිකරණය ඉදිරියට ගොස් ඊට අනියමින් බලපෑම් කළ බවය.

ඒ හරහා පනතට එරෙහිව පළමුව අධිකරණය හමුවට යාමට තිබූ අවස්ථාව අහිමි කිරීමට වික්‍රමසිංහ රජය කටයුතු කළ බවද ඒ මහතා කියා සිටියේයා

රනිල් හා සුමන්දිරන් යනු ඉතාම සමීප හිතවතුන් බවට දේශපාලන ලෝකයේ සැලකෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button