BREAKING NEWSEXCLUSIVEPOLITICS

රටේ අර්බුද නිසා IMF සාකච්ඡාත් අතර මඟ ඇනහිටී..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා නැවත ආරම්භ කිරීමට නම් දැනට රට තුළ මතුව ඇති දේශපාලන අර්බූදය විසදාගන්නා ලෙස එම සංවිධානය දැනුම් දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනක් පිළිබඳ සංවාදයක් නැවත ආරම්භ කිරීමට නම් වහාම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය විසඳා ගත යුතු බව ඔවුන් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button