BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSVIRAL NEWS
රුසියානු ජනාධිපති පුටින් න්‍යෂ්ටික අභ්‍යාසයකට සූදානම් වීමට දැනුම් දෙයි..!

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, න්‍යෂ්ටික අභ්‍යාසයකට සූදානම් වන්නැයි සිය සමීපතමයින්ට පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුගේ පවුලේ සාමාජිකයන් සයිබීරියාවේ රහසිගත භූගත නගරයක රැඳී සිටින බවට මිට පෙර වාර්තා පළවුනා.
ඇත්තේ රුසියාව ඊයේ (19) යුක්රේනයට එරෙහිව පළමු වරට න්‍යෂ්ටික යුද ශීර්ෂ සහිත හයිපර්සොනික් කාණ්ඩයේ මිසයිල යොදාගැනීම ගැනද බොහෝ වාර්තා පල වුනා.
රුසියානු හමුදා එම මිසයිලයක් එල්ල කර බටහිර යුක්රේනයේ භූගත අවි ගබඩාවක් මෙලෙස විනාශ කල බවට වාර්තා වී තිබුනා.