BREAKING NEWSEXCLUSIVEPOLITICS

සුළු ව්‍යාපාරිකයන්ට දුන් ණය සහනය දීර්ඝ කරන ලෙස ඉල්ලා මහබැංකු අධිපතිට ලිපියක්..!

සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති ණය සහනය තවදුරටත් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යංශය මහබැංකු අධිපතිවරයා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් යොමු කොට ඇති මෙම ලිපිය මගින් අදාළ ණය සහන කාල සීමාව 2022 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කර ලෙස ඉල්ලීමක් කොට ඇති බව සදහන්.

දැනට ලබා දී ඇති ණය සහන ඇතැම් බැංකු මගින් නිසි අයුරින් ලබා නොදෙන බවද එම ලිපියේ වැඩි දුරටත් සදහන්ව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button