BREAKING NEWSEXCLUSIVE
විදුහල්පතිවරුන් පත් කිරීම සම්බන්දයෙන් ජනපතිගෙන් විශේෂ උපදෙස්

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ දී අයදුම්කරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනිතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබේ.