BREAKING NEWSEXCLUSIVEPOLITICS

සෝභිත හිමි ගෝඨාගේ හොඳ කියයි..

අරගලය සදහා හිට්ලර් හා පොල්පොට්ගේ විසදුම් ජනතාව බලාපොරොත්තු නොවන බවත් අරගල කරුවන් වෙත අමානුෂිත අන්දමින් පහරදීම තමන් හෙළා දකින බවත් දක්ෂිණ ලංකානව් ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය‍.

ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් කැදවමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button