BREAKING NEWSEXCLUSIVEPOLITICS

එන්නත්කරනය සම්පූ‍ර්ණ කල අයට අද සිට Smart Vaccine Certificate එකක්.

ඉදිරියේදී විදෙස් රටවල සංචාරයේ යෙදෙන්නන් සඳහා කෝවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතික පත්‍රය දැන් ලබාග ගත හැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කර තිබුනා.

ICTA හෙවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක් ව මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා.

මේ අනුව https://covid-19.health.gov.lk/certificate/ දිගුව ඔස්සේ මෙම ස්මාට් එන්නත් කරන සහතික පත්‍රය අවශ්‍ය කරන පුද්ගලයින් හට ලබාගත හැකියි.

පහත ඡායාරූපයේ ස්කෑන් කේතය(QR CODE) ස්කෑන් කිරීම හරහා ද එම දිගුවට යොමුවීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button