BREAKING NEWSEXCLUSIVEPOLITICS

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිසක් විපක්ෂයට !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් තම පිරිස විපක්ෂයේ අසුන් ගන්නා බව ජී.එල්.පීරිස් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, චරිත හේරත්, නාලක ගොඩහේවා, ගුණපාල රත්නසේකර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button