BREAKING NEWSEXCLUSIVE
පොහොට්ටුවට එක්වන්න ෆයිසර් එයි – ගන්න බෑ කියා නැවත හරවා යවලා

ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී ෆයිසර් මුස්තාපා ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීම සඳහා කැමැත්ත පළ කර තිබෙන බව වාර්තා වේ.
ඒ සඳහා ඔහු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් නමුත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ෆයිසර් මුස්තාෆා එලෙසට පොහොට්ටුවට බඳවා ගත නොහැකි බවයි.
මේ අතර ෆයිසර් මුස්තාපා මන්ත්රීවරයා ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක් කර නොගන්නයි පොහොට්ටුවේ මන්ත්රීවරුන් බොහෝ දෙනෙක් ප්රකාශ කර තිබෙන බවත් වාර්තා වේ.