BREAKING NEWSEXCLUSIVEPOLITICS

අයවැය ගැන තිරණය ගන්න නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව කැඳවයි

අයවැය පිළිබඳව තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබා දීම පිළිබඳවයි.

මහනුවරදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button