ට්විටර් විනාශ කරන මානසික ලෙඩෙක් – වහල් රුවන්ගේ වගතුග

ට්විටර් අවකාශයේ රුවන් කාරියවසම් ( Ruwan Kariyawasam ) හෙවත් “Slave Ruwan” නොහොත් වහල් රුවන් යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වේ.
ඒ මෙම පුද්ගලයා විසින් මෙතෙක් කල් වැදගත් සමාජ කතිකාවකට ඉඩ සැලසූ ට්විටර් වෙබ් අඩවියේ කාන්තාවන් දැඩි ලෙස මානසික හිංසනයකට පත් කිරීමට කටයුතු කිරීම හේතුවෙනි.
කාන්තාවන් විසින් තමන් වහලෙකු ලෙස සළකා කටයුතු කිරීමට ප්රියතාවයෙන් සිටිනා රුවන් කාරියවසම් එම විකෘති කාමශාව පිළිබඳ ට්විටර් වෙබ් අඩවිය පාරිශීලනය කරනා කාන්තාවන්ට පණිවිඩ යවා ඔවුන් දැඩි ලෙස මානසික පීඩනයට ලක් කොට තිබෙන බව වාර්තා වේ.
මෙතෙක් කල් යහපත් සමාජ ප්රවණතාවයකට මග පෑදූ ට්ව්ටර් වෙබ් අඩවිය මෙවන් විකෘති ලිංගික ආශා වලින් පෙළෙනා මානසික රෝගීන්ගෙන් ආරක්ෂා කර ගැනීම ට්විටර් පරීශීලක සැමගේ වගකීමයි.
මෙවැනි පුද්ගලයින් රිපෝට් කර දැමීමෙන් සහ බ්ලොක් කර දැමීමෙන් ට්විටර් අවකාශය ආරක්ෂා කර ගත හැකි වේ.
Link:
Ruwan Kariyawasam (@ruwanndp): https://twitter.com/ruwanndp?s=09
Hello, I’m a Mistress from Sri Lanka. I’m looking for a slave for my household works.
My address:
336/1/A
9th Mile Post
Hal Oya
Hindagala
Follow me on Twitter: @TheMoanaBaby @Wind_Desika
Awww.. This slave so cute. I would like to keep him.
Call me 072 924 7460
xoxo