BREAKING NEWSEXCLUSIVE

පාර්ලිමේන්තුවේ බිම ඉදගෙන සජබෙ විරෝධතාවයක

අද (23) උදෑසන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වු අතර, මේ වන විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමිනුයි එම පක්ෂයේ මන්ත්‍රීවරු සභාගර්භය මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නියැලෙන්නේ.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් සඳහන් වු පුවරු අතැතිව එම පක්ෂයේ මන්ත්‍රීවරු සභාගර්භය මධ්‍යයේ බිම ඉදගෙන සිය විරෝධය දක්වමින් සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button