BREAKING NEWSPOLITICS

කංසා නීතිගත කිරීමට විරුද්ධයි – සමගි ජනබලවේගය නිල මතය දන්වයි!

මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබෙනා කංසා නීතිගත කිරීමට විරුද්ධ බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මාධ්‍ය හමුවක් කැඳවා සිය පක්ෂයේ නිල මතය මෙලෙසට ඉදිරිපත් කළා.

එහිදි ඔහු ප්‍රකාශ කළේ සංස්කෘතිය සහ සදාචාරය විකුණා දැමීමට සිය පක්ෂය එරෙහි වන බවයි.

මින්පෙර බොහෝ සමාජ ක්‍රියාකාරිකයන් ප්‍රකාශ කළේ කංසා නීති ගත කළ යුතු බවයි. විපක්ෂයේ ජාතික ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරියත් පසුගියදා ප්‍රකාශ කළේ කංසා නීතිගත කිරීමට තමන් එකඟ බවයි.

හේෂා විතානගේ දැක්වූ අදහස් පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button